හිත රදවනා.. සුසුමක් වගේ..(නුඹ ළඟ නැතිදා) Lyrics
හිත රදවනා.. සුසුමක් වගේ..
නෙත හඬවනා.. කඳුළක් දිගේ..
හිත රදවනා.. සුසුමක් වගේ..
නෙත හඬවනා.. කඳුළක් දිගේ..
හැබැහින් නැතත්.. හීනෙන් වගේ..
ඇයි දැයි කියන්නකෝ.. මා හැරගියේ..
නුඹ ළඟ නැතිදා.. නුඹ ළඟ නැතිදා..
නුඹ ළඟ නැතිදා.. නුඹ ළඟ නැතිදා..
හිත දුවනවා.. හැමතැන මගේ..
නෙත පිරෙනවා.. සුවඳින් ඔබේ..
හිත දුවනවා.. හැමතැන මගේ..
නෙත පිරෙනවා.. සුවඳින් ඔබේ..
බැලු බැලු අතේ.. නුඹෙ රුව වගේ..
ඇයි මේ පෙනෙන්නේ.. මට ඒ වගේ..
නුඹ ළඟ නැතිදා.. නුඹ ළඟ නැතිදා..
නුඹ ළඟ නැතිදා.. නුඹ ළඟ නැතිදා..
හිත දවනවා.. මතකය ඔබේ..
දින ගෙවෙනවා.. හීනෙන් වගේ..
දවසක ඇවිත් .. ළඟටම මගේ..
මොහොතක් හිඳින්නකෝ.. ඉස්සර වගේ..
නුඹ ළඟ නැතිදා.. නුඹ ළඟ නැතිදා..
නුඹ ළඟ නැතිදා.. නුඹ ළඟ නැතිදා..
ලලා රිරා රිරා රා..
නානා නිරා නිර නා..
නානා රිරා රිරා රා..
නානා නිරා නිර රා...