Manike Mage Hithe

Manike Mage Hithe

yohani de silva
Manike Mage Hithe Lyrics

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම්‌ යාවී.. ඇවිලේවි
නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේවී

මා.. හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ..

ඉතින්‌ එපා මට නම්‌ වංගු
ගත හිත නුඹ මගෙම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු

ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹෙ රුවට බිල්ල
නෙතින්‌ නෙත ගත්තම අල්ල
මගෙ හිතත්‌ නැහැ මටම මෙල්ල

කෙල්ලේ.. කෙල්ලේ.. වෙලා මගෙ හිත
පත්තු වෙනවද තව ටිකක්‌
කිට්ටු මට.. පිස්සු තදවෙන විදිහට ගැස්සු
ඔයා දුන්න ඉඟියට මත්වු
බඹරෙකි මම තටු ඉස්සු
ඔයා වට කරගෙන රැස්වු
රොත්තෙන්‌ හිත අරගත්තු බඹරා..

මා.. හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම්‌ යාවී.. ඇවිලේවී
නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙතේ එහා මෙහා යාවී. සිහිවේවී

මා.. හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ..

හුරු පෙමක පැටලෙනා
හුරු  පෙමක පැටලෙනා

Video thumbnail