අනන්තයද ඔබ නම්

Kelle Ananthayada Oba Nam

ranidu lankage
අනන්තයද ඔබ නම් Lyrics

කෙල්ලේ..
අනන්තයද ඔබ නම්
දිගන්තයද ඔබ නම්‌
තව ලොවක්‌ මොටද වෙනයම්
මට ඔබේ ළඟදි කෙල්ලේ

වසන්තයද ඔබ නම්‌
එහි සුගන්දයද ඔබ නම්‌
ලොව මඟුල්‌ ගෙයකි එහෙනම්‌
මට ඔබේ ළඟදි කෙල්ලේ

අනන්තයද ඔබ නම්
දිගන්තයද ඔබ නම්‌
තව ලොවක්‌ මොටද වෙනයම්‌
මට ඔබේ ළඟදි කෙල්ලේ

වසන්තයද ඔබ නම්‌
එහි සුගන්දයද ඔබ නම්‌
ලොව මඟුල්‌ ගෙයකි වෙනයම්‌
මට ඔබේ ළඟදි කෙල්ලේ

ජීවිතේට කිසියම්‌
ආදරේක පිරියම්
නෙලා දුන්න කැටයම්
මට ගෙනත්‌ දුන්න කෙල්ලේ

ජීවිතේට කිසියම්‌
ආදරේක පිරියම්
නෙලා දුන්න කැටයම්
මට ගෙනත්‌ දුන්න කෙල්ලේ

ආ...

කෙල්ලේ..
සිනාසෙන්න බැරිනම්‌
ඉඟි කරන්න යන්න හැකිනම්‌
බිම බලන්‌ යන්න එහෙනම්‌
ඒ ටිකත්‌ සැපක්‌ කෙල්ලේ

සඳුත්‌ ඔබය මට නම්‌
හිරුත්‌ ඔබය මට නම්‌
තරුවක්ද එතන මම දැන්‌
මට එතන එපා කෙල්ලේ

සිනාසෙන්න බැරිනම්‌
ඉඟි කරන්න යන්න හැකිනම්‌
බිම බලන්‌ යන්න එහෙනම්‌
ඒ ටිකත්‌ සැපක්‌ කෙල්ලේ

සඳුත්‌ ඔබය මට නම්‌
හිරුත්‌ ඔබය මට නම්‌
තරුවක්ද එතන මම දැන්‌
මට එතන එපා කෙල්ලේ

ජීවිතේට කිසියම්‌
ආදරේක පිරියම්
නෙලා දුන්න කැටයම්
මට ගෙනත්‌ දුන්න කෙල්ලේ

ජීවිතේට කිසියම්‌
ආදරේක පිරියම්‌
නෙලා දුන්න කැටයම්
මට ගෙනත්‌ දුන්න කෙල්ලේ..

ආ.
කෙල්ලේ.. කෙල්ලේ..

රැප් කොටස

කෙල්ලේ..
ජීවිතේට කිසියම්‌
ආදරේක පිරියම්‌
නෙලා දුන්න කැටයම්
මට ගෙනත්‌ දුන්න කෙල්ලේ

ජීවිතේට කිසියම්‌
ආදරේක පිරියම්
නෙලා දුන්න කැටයම්
මට ගෙනත්‌ දුන්න කෙල්ලේ..

ජීවිතේට කිසියම්‌
ආදරේක පිරියම්
නෙලා දුන්න කැටයම්
මට ගෙනත්‌ දුන්න කෙල්ලේ..

ජීවිතේට කිසියම්‌
ආදරේක පිරියම්
නෙලා දුන්න කැටයම්
මට ගෙනත්‌ දුන්න කෙල්ලේ..

Video thumbnail