මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ..
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
මට බොමිබෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ..
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
සැඩ හිම කුණාටු හැමුවත්.. ගංවතුර දෙගොඩ ගැලුවත්
නැන්දම්මා මොනවා කීවත්.. මාමණ්ඩියා මට හිතවනත්..
මගෙ මාමණ්ඩී හැමදා බුදු වුණාවේ..
මගෙ නැන්දම්මා නම් මක බෑ වුණාවේ..
මගෙ නැන්දම්මා නම් මක බෑ වුණාවේ..
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ.. අනේ..
බොමිබෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
මට ඕන දෙයක් උනාවේ.. මම යනවා යන්ඩ ලුනාවේ..
මට ඕන දෙයක් උනාවේ.. මම යනවා යන්ඩ ලනාවේ
මගෙ ආදර පෙම් කතාවේ.. මේ කමලා නමයි ප්‍රියාවේ..
ඇගේ හිස පීරන රතු නයිලොන් පනාවේ..
තඩි උකුණෝ හිටියේ ඇයිදෝ හත් වලාමේ..
තඩි උකුණෝ හිටියේ ඇයිදෝ හත් වලාමේ..
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ..
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ.. අනේ..
බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ.. ඕන නෑ..
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕන නෑ..
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ.. ඕන නෑ...