ඔබ රුව දුටු විට.. හද කිති කැවෙනවා සත්තයි..
මට නිදාගන්න බැරි.. ඔබ මා ළඟ නැති හන්දයි..
මට නෙලාගන්න බැරි.. ඔය ලස්සන මල් පරදයි..
හිත හදාගන්න බැරි.. ඔබ මට හිමි නැති හන්දයි..
ඔබ රුව දුටු විට.. හද කිති කැවෙනවා සත්තයි..
මට ගොතා ගන්න බැරි.. පෙම් කවියේ මුල් පදයයි..

මල් වල රොන් බී.. වන බඹරුන් පියඹන්නේ..
මල් රොන් නැතිනම්.. ආයෙත් නෑ උන් එන්නේ..
ඔය මල ළඟ හිඳ.. මේ බඹරා.. ළත වෙන්නේ..
රොන් ගන්නට නොව.. මල සිඹින්න සිත දෙන්නේ..
මට නෙලාගන්න බැරි.. ඔය ලස්සන මල් පරදයි..
හිත හදාගන්න බැරි.. ඔබ මට හිමි නැති හන්දයි..
ඔබ රුව දුටු විට.. හද කිති කැවෙනවා සත්තයි..
මට ගොතා ගන්න බැරි.. පෙම් කවියේ මුල් පදයයි..
මට කියාගන්න බැරි.. ආදරයක හිත පැටලෙයි..
හිත පුරා ඇඳි සිරි.. බැලු බැලු තැන ඔබව පෙනෙයි..
හද පත්ලේ බැඳි.. පෙම දැන් ටික ටික ලියලයි..
මට නිදාගන්න බැරි.. ඔබ මා ළඟ නැති හන්දයි...