ඔයා මට පොලු තියා

Oya mata polu thiya


ඔයා මට පොලු තියා Lyrics

(වූ..)

ඔයා.. මට පොලු තියා..
ගියා.. කියා නිසා..
මෙමා.. ගෙල වැල දමා
කුමටද.. මට හිඳී මව පියා..

ජීවිතය ළඟ.. ආදරය මට
බොහොම පුංචියි ලොවේ..
නුඹත්‌ නැති කොට.. විඳින්නට තව
බොහෝ දේ ඇත ලොවේ..
මැණික්‌ හොය හොය.. පපුව හාරන
පතල්කරු මම නොවේ

ඔයා.. මට පොලු තියා..
ගියා.. කියා නිසා..
මෙමා.. ගෙල වැල දමා
කුමටද.. මට හිඳී මව පියා..

විරහවක් ළඟ.. පිරිමියෙකි මම
කොන්ද හොඳටම ඇතී..
සාගරය වගේ.. කඳුළු වගුරන
අඳෝනා ගී නැතී..
උඹත් බ්‍රෝ මගෙ.. ගීය ළඟදීම
ගයන බව නම් දනී

ඔයා.. මට පොලු තියා..
ගියා.. කියා නිසා..
මෙමා.. ගෙල වැල දමා
කුමටද.. මට හිඳී මව පියා..

(වූ..)

Video thumbnail