සෑහෙන්න ආදරෙයි..
ආදරෙන් නොසෑහෙන ඔබට
සෑහෙන්න ආදරෙයි..
ආදරෙන් නොසෑහෙන ඔබට
ආලේ ගලනා.. දෑස දිලෙනා
හීන රඟනා.. තාලේ අගනා
දෙතොල් නොතෙමා.. ඉන්නේ කොහොමා
පාළු ප්‍රතිමා.. වගෙයි ඔබ මා
දෙතොල් නොතෙමා.. ඉන්නේ කොහොමා
පාළු ප්‍රතිමා.. වගෙයි ඔබ මා..
ඔ ඔ ඔ ඕ.. ඔ ඔඕ..
ඔ ඔ ඔ ඕ.. ඔ ඔඕ..
ඔ ඔ ඔ ඕ.. ඔ ඔඕ..
ඔ ඔ ඔ ඕ.. ඔ ඔඕ..
අත්වැල් කර මත නංවාලා...
හිත්වැල් තරමක බන්දාලා..
ගී වැල් රස කර අමුණාලා..
මුමුණමු තොල්පෙති ළං කරලා..
දෙතොල් නොතෙමා.. ඉන්නේ කොහොමා
පාළු ප්‍රතිමා.. වගෙයි ඔබ මා
දෙතොල් නොතෙමා.. ඉන්නේ කොහොමා
පාළු ප්‍රතිමා.. වගෙයි ඔබ මා...
සෑහෙන්න ආදරෙයි..
ආදරෙන් නොසෑහෙන ඔබට
සෑහෙන්න ආදරෙයි..
ආදරෙන් නොසෑහෙන.. ඔබට..
ලෝකය කීවත් කවි හදලා
සවනේ නොතියමි ඒ කවි මා...
ඉරණම කීමට බෑ හදලා
තනියෙම නොතියමි සසරේ මා
සෑහෙන්න ආදරෙයි..
ආදරෙන් නොසෑහෙන ඔබට
සෑහෙන්න ආදරෙයි..
ආදරෙන් නොසෑහෙන ඔබට
ආලේ ගලනා.. දෑස දිලෙනා
හීන රඟනා.. තාලේ අගනා
දෙතොල් නොතෙමා.. ඉන්නේ කොහොමා
පාළු ප්‍රතිමා.. වගෙයි ඔබ මා
දෙතොල් නොතෙමා.. ඉන්නේ කොහොමා
පාළු ප්‍රතිමා.. වගෙයි ඔබ මා..
ඔ ඔ ඔ ඕ.. ඔ ඔඕ..
ඔ ඔ ඔ ඕ.. ඔ ඔඕ..
ඔ ඔ ඔ ඕ.. ඔ ඔඕ..
ඔ ඔ ඔ ඕ.. ඔ ඔඕ..