Jeewanaye meewanaye pem rasa

Jeewanaye meewanaye pem rasa

Angeline Gunathilake
Jeewanaye meewanaye pem rasa Lyrics

ජීවනයේ.. මීවනයේ
පෙම්‌ රස පල ලඹ දෙයි නිබඳේ....

ජීවනයේ.. මීවනයේ
පෙම්‌ රස පල ලඹ දෙයි නිබඳේ....
ඇසේවි සුරල්‌ ගීතිකා.. මමයි රූපිකා
රඟදෙන ආදර මණ්ඩපයේ...

ජීවනයේ.. මීවනයේ
පෙම්‌ රස පල ලඹ දෙයි නිබඳේ....

වනන්තරේ මේ තුරු සෙවණැල්ලේ
ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ..

වනන්තරේ මේ තුරු සෙවණැල්ලේ
ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ..
හෙමින්‌ සැලේ මල්‌ රේණු තලාවේ
ප්‍රේම සුරල්‌ පද වෑහෙන්නේ...

ඇසේවි සුරල්‌ ගීතිකා.. මමයි රූපිකා
රඟදෙන ආදර මණ්ඩපයේ...

ජීවනයේ.. මීවනයේ
පෙම්‌ රස පල ලඹ දෙයි නිබඳේ....

මී උතුරා යන රස මදිරාවේ
සිත්සේ මා කිමිදී නෑවේ

මී උතුරා යන රස මදිරාවේ
සිත්සේ මා කිමිදී නෑවේ
ළංවී නැළවෙන කල ඔය දෑසේ
උණුසුම්‌ වෙයි මෝරන සීතේ

ඔබේ නිල්‌ නුවන්‌ සාගරපේ.. මැණික්‌ ආකරේ..
මා මත්‌ කල මැන රූතියේ..

ජීවනයේ.. මීවනයේ
පෙම්‌ රස පල ලඹ දෙයි නිබඳේ....
ජීවනයේ.. මීවනයේ
පෙම්‌ රස පල ලඹ දෙයි නිබඳේ....

ජීවනයේ.. මීවනයේ
පෙම්‌ රස පල ලඹ දෙයි නිබඳේ....

ඇසේවි සුරල්‌ ගීතිකා.. මමයි රූපිකා
රඟදෙන ආදර මණ්ඩපයේ...

ජීවනයේ.. මීවනයේ
පෙම්‌ රස පල ලඹ දෙයි නිබඳේ....

Video thumbnail