මනාලියක්.. මනාලියක්..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
ඕ..ඕ..ඕ..
ඒ දේහනාරි ඔබයි...
පිළිගන්න ආසිරි පැතුමන් හා හා මාගේ
ඒ දේහනාරි ඔබයි..
පිළිගන්න ආසිරි පැතුමන් හා හා මාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
අනංගයා හීයෙන්... රන් දුනු ගෙන ආවා දෑතින්..
ඇඟේ සිතේ යාවි... මංගල මල් අතුරා රහසින්..
අනංගයා හීයෙන්.. රන් දුනු ගෙන ආවා දෑතින්..
ඇඟේ සිතේ යාවි.. මංගල මල් අතුරා රහසින්..
මුදු පළඳා.. ඔහු ඔබ සුරතේ..
මුතු ගවසා.. පෙම් හද මැදුරේ..
මුදු පළඳා.. ඔහු ඔබ සුරතේ
මුතු ගවසා.. පෙම් හද මැදුරේ
මනමාලියේ මංගලම්..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
ඕ..ඕ..ඕ..
ඒ දේහනාරි ඔබයි..
පිළිගන්න ආසිරි පැතුමන් හා හා මාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
නෙළුම් විලේ වාගේ.. රන්මිණි කැන් සිනහා දෑසේ....
පුරා හඳක් සේමා.. අද හරි පින් පාටයි මූණේ....
නෙළුම් විලේ වාගේ.. රන්මිණි කැන් සිනහා දෑසේ..
පුරා හඳක් සේමා.. අද හරි පින් පාටයි මූණේ..
පෙම උතුරා.. හද කුසලානේ..
මල් පිපුණා.. නෙත දුටු සිහිනේ..
පෙම උතුරා.. හද කුසලානේ
මල් පිපුණා.. නෙත දුටු සිහිනේ
මනමාලියේ මංගලම්...
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
ඒ දේහනාරි ඔබයි..
පිළිගන්න ආසිරි පැතුමන් හා හා මාගේ
ඒ දේහනාරි ඔබයි..
පිළිගන්න ආසිරි පැතුමන් හා හා මාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ..
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ...