නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

Nisansalai seethai re gewenne

Angeline Gunathilake
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ Lyrics

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින්‌ රන්‌ කුකුළා හඬයි
දවස්‌ ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්‌ වුණත්‌ මා මතකේ රැඳේ..
හෝ.. හෝ.. හෝ.. නෙත්‌ දිලේ නිල්‌
හො හෝ.. මල්‌ සිනා කැන්‌
මා ඔබ සුරතේ නැලවෙමි අනගාවන්‌

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින්‌ රන්‌ කුකුළා හඬයි
දවස්‌ ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්‌ වුණත්‌ මා මතකේ රැඳේ..

සුරංගනාවන්‌ වාගේ.. මද පවන්‌ සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ.. ඔබෙ කුමාරි ළඟ ඉන්නේ

සුරංගනාවන්‌ වාගේ.. මද පවන්‌ සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ.. ඔබෙ කුමාරි ළඟ ඉන්නේ
රෑ උනාවේ.. නෑ නිදන්නේ
මේ බිඳු පත මී චංචල නෙත්‌ යුග පා

නිසංසලයි..
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින්‌ රන්‌ කුකුළා හඬයි
දවස්‌ ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්‌ වුණත්‌ මා මතකේ රැඳේ..
හෝ.. හෝ.. හෝ.. නෙත්‌ දිලේ නිල්‌
හො හෝ.. මල්‌ සිනා කැන්‌
මා ඔබ සුරතේ නැලවෙමි අනගාවන්‌

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින්‌ රන්‌ කුකුළා හඬයි
දවස්‌ ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්‌ වුණත්‌ මා මතකේ රැඳේ..

ලොවෙන්‌ එකෙක්‌ එක දේටයි.. අපි අඬන්නෙ බැරි දාටයි
මලක්‌ පිපේ හිස මත්තේ.. ජය පරාදේ පෙරළී යයි

ලොවෙන්‌ එකෙක්‌ එක දේටයි.. අපි අඬන්නෙ බැරි දාටයි
මලක්‌ පිපේ හිස මත්තේ.. ජය පරාදේ පෙරළී යයි
මා ඔබේ පෙම්‌.. ජීවිතේ නම්‌
ගීතෙන්‌ වෙළෙම්‌ සියුමැලි රූ නරඹා

නිසංසලයි..
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින්‌ රන්‌ කුකුළා හඬයි
දවස්‌ ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්‌ වුණත්‌ මා මතකේ රැඳේ..
හෝ.. හෝ.. හෝ.. නෙත්‌ දිලේ නිල්‌
හො හෝ.. මල්‌ සිනා කැන්‌
මා ඔබ සුරතේ නැලවෙමි අනගාවන්‌

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින්‌ රන්‌ කුකුළා හඬයි
දවස්‌ ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්‌ වුණත්‌ මා මතකේ රැඳේ..

Video thumbnail