සිතුම් පැතුම්.. සඳ ආදරේ.. උදාවේ දෝ..
මහදේ සොඳුරු අහසේ අනාගතේ..
සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ...
මහදේ සොඳුරු අහසේ අනාගතේ..
සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ...
මහදේ සොඳුරු අහසේ අනාගතේ..
සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ...
මහදේ සොඳුරු අහසේ අනාගතේ..
පැණි සොයමින් බමරුන් එනවා..
පැණි බී යළි උන් ඉගිලෙනවා..
පැණි සොයමින් බමරුන් එනවා..
පැණි බී මල වට ඉගිලෙනවා..
තනිවු කතරක මා ඉන්නේ..
කෙලෙසද පියමැන පිටවන්නේ..
සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ...
මහදේ සොඳුරු අහසේ අනාගතේ..
සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ...
මහදේ සොඳුරු අහසේ අනාගතේ..
හදවත විල් දිය චංචල වේ..
ගැඹුරට මගෙ නෙත සිත යොමු වේ..
හදවත විල් දිය චංචල වේ..
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ..
සැතපෙන කල දුටු නිදි යහනේ..
එළි වේදෝ රෑ දුටු සිහිනේ..
සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ...
මහදේ සොඳුරු අහසේ අනාගතේ..
සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ...
මහදේ සොඳුරු අහසේ අනාගතේ..
සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ...
මහදේ සොඳුරු අහසේ අනාගතේ...