සීතල සඳ එළියේ.. ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා.. දෑතට දෑත තියා
සුන්දර සිහින මවා.. මා ඉන්නම්
සීතල සඳ එළියේ.. ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා.. දෑතට දෑත තියා
සුන්දර සිහින මවා.. මා ඉන්නම්
ඔබවේ මාගේ.. ප්‍රිය සොඳුරී
ගොතලා කීවා.. ගී මිහිරි
පරදයි වාගේ.. කෝකිල නාදේ
දෙසවන මාගේ.. රස මැවුණේ
සීතල සඳ එළියේ.. ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා.. දෑතට දෑත තියා
සුන්දර සිහින මවා.. මා ඉන්නම්
ඔබ හා එක්වී.. සැන්දෑවේ
ඔරු පැද යන්නම්.. ගංගාවේ
ඔය හැඩ මූණේ.. පෙම් මදහාසේ
කිසි දින නෑනේ.. අඩු වූයේ
සීතල සඳ එළියේ.. ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා.. දෑතට දෑත තියා
සුන්දර සිහින මවා.. මා ඉන්නම්
සීතල සඳ එළියේ.. ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා.. දෑතට දෑත තියා
සුන්දර සිහින මවා.. මා ඉන්නම්