උඩරට නිළිය හැඩ වගේ

udarata niliya hada wage

Annesley Malewana
උඩරට නිළිය හැඩ වගේ Lyrics

උඩරට නිළිය හැඩ වගේ..
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ..
මල්‌ පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ..

උඩරට නිළිය හැඩ වගේ..
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ..
මල්‌ පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ..

සිංහල ජාතියට ගරු සර..
ලබා දෙවන උඩරට නිළිය..

සිංහල ජාතියට ගරු සර..
ලබා දෙවන උඩරට නිළිය..
ඔබෙ සියුමැලි මද සිනාව
රන්‌ පැහැ දෙතොලට ඉනාව
ඔබෙ සියුමැලි මද සිනාව
රන්‌ පැහැ දෙතොලට ඉනාව
ඔබෙ රතැඟිලි සැලෙන හැටි අගේ..

උඩරට නිළිය හැඩ වගේ..
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ..
මල්‌ පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ..

බෙර පද තාලයට පා තබා..
නරඹන්නන්‌ මන්මත්‌ කරලා..

බෙර පද තාලයට පා තබා..
නරඹන්නන්‌ මන්මත්‌ කරලා..
සොඳුරු නිළිය අපෙ නාලිය
උඩ රටටම හැඩකාරිය
සොඳුරු නිළිය අපෙ නාලිය
උඩ රටටම හැඩකාරිය
ඔබෙ රතැඟිලි සැලෙන හැටි අගේ..

උඩරට නිළිය හැඩ වගේ..
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ..
මල්‌ පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ..

උඩරට නිළිය හැඩ වගේ..
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ..
මල්‌ පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගඟගෙ රතැඟිලි සැලෙන හැටි අගේ...

Video thumbnail