නුපුරුදු ඔබ දුටු පළමු දිනේ Lyrics
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා..
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා.. මට සුසුම් සුවඳ දැනුනා..
පෙර කිසිදා ඔබ හමුවී නැති බව
ඉඳුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති..
යුගයක වෙන්න ඇති..
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා..
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා.. මට සුසුම් සුවඳ දැනුනා..
භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමුවීදෝ..
අපි මෙහි හමුවීදෝ..
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා..
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා.. මට සුසුම් සුවඳ දැනුනා.