එක හුස්මක්වත්‌(හැන්දෑවේ)

eka husmak wath eka hangumak wath

Ashanthi De Alwis
එක හුස්මක්වත්‌(හැන්දෑවේ) Lyrics

එක හුස්මක්වත්‌.. එක හැඟුමක්වත්‌
දෙන්නට බෑ.. කිසිදා බෑ..
නුඹ මට විතරක්‌.. දුන්‌ හැම හුස්මක්‌
මිය යන්නෑ.. අමතක නෑ..
මා දෙනෙතේ.. දිස්නය වාගේ
නුඹ මාගේ.. ළඟින්නේ..

සීතලේ ළඟින්‌.. සිත්‌ පෑහේ..
මීදුමේ හෙමින්‌.. පෙම්‌ වෑහේ
මාවතේ දැන්‌.. අපි යන්නේ..
සොඳුරුයි ජීවේ.. හැන්දෑවේ..

සිත සන්සුන්‌ දැන්‌.. එය ඔබ ළඟ නම්‌
ඔබගෙන්‌ මං.. නිවුණා දැන්‌..
යමු දුර ගමනක්‌.. ඔබ හා යා නම්‌
අවනත මං.. නුඹටම නම්‌..
මා දෙනෙතේ.. දිස්නය වාගේ
නුඹ මාගේ.. ළඟින්නේ..

සීතලේ ළඟින්‌.. සිත්‌ පෑහේ..
මීදුමේ හෙමින්‌.. පෙම්‌ වෑහේ
මාවතේ දැන්‌.. අපි යන්නේ..
සොඳුරුයි ජීවේ.. හැන්දෑවේ..

නොසිතූ.. මේ ආදරේ
තනිවූ වෙලේ ළඟ උන්නේ
ගැහෙනා.. ඔබෙ හුස්මක්‌ වී
මා සැඟවෙන්නම්‌ නුඹගේ තුරුලේ..

සීතලේ ළඟින්‌.. සිත්‌ පෑහේ..
මීදුමේ හෙමින්‌.. පෙම්‌ වෑහේ
මාවතේ දැන්‌.. අපි යන්නේ..
සොඳුරුයි ජීවේ.. හැන්දෑවේ..

සීතලේ ළඟින්‌.. සිත්‌ පෑහේ..
මීදුමේ හෙමින්‌.. පෙම්‌ වෑහේ
මාවතේ දැන්‌.. අපි යන්නේ..
සොඳුරුයි ජීවේ.. හැන්දෑවේ..

Video thumbnail