Ah.. Hoo..
Yey So hot
Ha haa.. Ashanthi
Ho.. Young D
You know what it is
Ha haa.. must go
මල් ගොමු ගානේ.. රොන් යායේ
ගින්දර තාලේ උණුසුම් කාලේ
නිම්නාදේ දෙකොපුල් මාගේ හිරි වැටුණා..
මල් ගොමු ගානේ.. රොන් යායේ
ගින්දර තාලේ උණුසුම් කාලේ
නිම්නාදේ දෙකොපුල් මාගේ හිරි වැටුණා..
හන්තානේ (හන්තානේ)..මල්පාරේ(මල්පාරේ)
සංසාරේ (සංසාරේ).. පිය නගලා..
මන්දාරම් (මන්දාරම්) .. හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ).. මම හිටියා..
හන්තානේ (හන්තානේ)..මල්පාරේ(මල්පාරේ)
සංසාරේ (සංසාරේ).. පිය නගලා..
මන්දාරම් (මන්දාරම්) .. හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ).. මම හිටියා..
මං දන්නෑනේ.. සංසාරේ
ප්‍රේමය ඔබගේ සන්සුන් තාලේ
හැන්දෑවේ පැළඳු සේලේ හිස සිඹලා..
මං දන්නෑනේ.. සංසාරේ
ප්‍රේමය ඔබගේ සන්සුන් තාලේ
හැන්දෑවේ පැළඳු සේලේ හිස සිඹලා..
Hahaha ha.. Okay.. Check this out
Ah.. young Ashanthi what do you wanna do
I know you got me like I got you(Hey..)
Yeah.. and I say the boy look fine
But the girl hanging out with ya kinda like this(Hey..)
Hey.. so don't come around here
Talking all that stuff is slapped in the face(Face..)
Yeah.. and you know my name
See you're in a house got to smash the game(game..)
But the queen right shot gun squarf and lady say
A S H A N T H way..
Sheer.. and I gotta spell it
Cause if you don't know about now you just hacked off..
හන්තානේ (හන්තානේ)..මල්පාරේ(මල්පාරේ)
සංසාරේ (සංසාරේ).. පිය නගලා..
මන්දාරම් (මන්දාරම්) .. හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ).. මම හිටියා..
හන්තානේ (හන්තානේ)..මල්පාරේ(මල්පාරේ)
සංසාරේ (සංසාරේ).. පිය නගලා..
මන්දාරම් (මන්දාරම්) .. හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ).. මම හිටියා..
හන්තානේ (හන්තානේ)..මල්පාරේ(මල්පාරේ)
සංසාරේ (සංසාරේ).. පිය නගලා..
මන්දාරම් (මන්දාරම්) .. හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ).. මම හිටියා..
Yeah .. yeah.. (Ashanthi..) yeah.. yeah..
Ha.. ha.. Come on.. Come on.. Woo..
Come on now..(Come on now..)
Ah..Let's go baby