නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ Lyrics
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ..
යා කරන් සිතින් දුකම දැන් මාගේ..
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ..
හිත ඇහුවෙ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි..
පැතුවේ..ම ඔබෙ සතුටයි..
මා ගැන මට වඩා.. සෙව්වේ ඔබමයි
රෑ පුරහඳ කොහේ. . අඳුරේ ගිලුනයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිඳිනු ඇතේ. .
කිසිදා අයිති නැතේ..
මේ හිත ඔබ පතා.. වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක්.. උන්නේ ඔබමයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිඳිනු ඇතේ..
කිසිදා අයිති නැතේ..
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ..
යා කරන් සිතින් දුකම දැන් මාගේ..
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ..
හිත ඇහුවෙ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි..
පැතුවේ..ම ඔබෙ සතුටයි...