මධුර වසන්තේ මල්‌ ලියකම්‌ බබලා

madura wasanthe mal liyakam

Athula Adikari
මධුර වසන්තේ මල්‌ ලියකම්‌ බබලා Lyrics

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ බබලා
සතර දිගන්තේ.. ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ.. වසන්ත සමයේ...
මලින්‌ මලේ.. ලලිත ලතා..

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ පිපෙනා
සතර දිගන්තේ.. පෙම්‌ පණිවුඩ ඇසෙනා
කුමරුවනේ.. මා ඒ වසන්තයයි...
වසත්‌ සමේ.. ඔබෙ ළඟමයි..

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ බබලා..

දේදුනු පාටැති මල්‌ සිඹ සමනල සේනා..
උයන සරාලා..
මලකින්‌ මලකට හෙමිහිට මුනු මුනු ගානා..
මුව කොඳුරාලා..
මොනවාදෝ.. උන්‌ මුමුනන්නේ..

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ බබලා
සතර දිගන්තේ.. ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ.. වසන්ත සමයේ..
මලින්‌ මලේ.. ලලිත ලතා..

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ පිපෙනා
සතර දිගන්තේ.. පෙම්‌ පණිවුඩ ඇසෙනා
කුමරුවනේ.. මා ඒ වසන්තයයි..
වසත්‌ සමේ.. ඔබෙ ළඟමයි..

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ බබලා..

කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ..
දිලි දිලි දිලිහේ..
මා දෙතොලින්‌ බොඳ වේවිද පෙම්‌ කුමරියනේ..
සුන්දර උදයේ..
සැරිසරමු.. අපි පෙම්‌ නගරේ..

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ බබලා
සතර දිගන්තේ.. ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ.. වසන්ත සමයේ..
මලින්‌ මලේ.. ලලිත ලතා..

මධුර වසන්‌තේ.. මල්‌ ලියකම්‌ පිපෙනා
සතර දිගන්තේ.. පෙම්‌ පණිවුඩ ඇසෙනා
කුමරුවනේ.. මා ඒ වසන්තයයි...
වසත්‌ සමේ.. ඔබෙ ළඟමයි..

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ බබලා
සතර දිගන්තේ.. ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ.. වසන්ත සමයේ..
මලින්‌ මලේ.. ලලිත ලතා..

මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ බබලා
මධුර වසන්තේ.. මල්‌ ලියකම්‌ පිපෙනා
සතර දිගන්තේ.. ඔබෙ පිළිරූ පිපිලා...

Video thumbnail