මට හිමි නැති කඳුළු අරන්‌

mata himi nathi kandulu aran

Athula Adikari
මට හිමි නැති කඳුළු අරන්‌ Lyrics

මට හිමි නැති කඳුළු අරන්‌..
හඬවන්නේ මගෙ ඇස්මයි..
මට මේ හැටි දුකක්‌ අරන්‌..
සැනසුනේ ඔබ කොහොම ඉතින්‌..
විඳින වේදනා මටමයි.. ඔබට නම්‌ එපා..
ජීවිතේ අරන්‌ එනතුරු.. හිඳිමි මග බලා..

හිතට හිත ඈත්‌ වෙලා..
ආදරේ හුදකලා වෙලා..
පීවිතේම මං කියලා..
හීන අවතැන්‌ කළා..
දුටු හීන අවතැන්‌ කළා..

විඳින වේදනා මටමයි.. ඔබට නම්‌ එපා..
ජීවිතේ අරන්‌ එනතුරු.. හිඳිමි මග බලා..

ඔබ නැති හීනයේ පවා..
මං තනිවම ඉකිබින්දා..
මට අහිමිව ගියත්‌ ඔයා..
මතක තවම තනි රැක්කා..
මතක තවම.. තනි රැක්කා..

විඳින වේදනා මටමයි.. ඔබට නම්‌ එපා..
ජීවිතේ අරන්‌ එනතුරු.. හිඳිමි මග බලා..

මට හිමි නැති කඳුළු අරන්‌..
හඬවන්නේ මගෙ ඇස්මයි..
මට මේ හැටි දුකක්‌ අරන්‌..
සැනසුනේ ඔබ කොහොම ඉතින්‌..
ඳින වේදනා මටමයි.. ඔබට නම්‌ එපා..
ජීවිතේ අරන්‌ එනතුරු.. හිඳිමි මග බලා..

Video thumbnail