රොන්‌ පොදක්‌ වෙන්නම්‌

ron podak wennam

Athula Adikari
රොන්‌ පොදක්‌ වෙන්නම්‌ Lyrics

රොන්‌ පොදක්‌ වෙන්නම්‌
හිනැහෙන මල්‌ මිටක්‌ මැද්දේ..
රන්‌ පතක්‌ වෙන්නම්‌
දිදුලන විල්‌ තෙරක්‌ මැද්දේ..
නිම්නයක්‌ වෙන්නම්‌
සුවදෙන කඳු පෙළක්‌ මැද්දේ..
පෙම්වතෙක්‌ වෙන්නම්‌
සනසන නිල්‌ දෙනෙත්‌ මැද්දේ..

කන්කලුයි ඔබෙ සිනා
සිත්‌ පිනයි ඔබෙ කතා
මේ නිමාව දුන්නේ
කාගේ කවුරුදෝ
නෙත්‌ වශී කරයි ඔයා
පෙම්‌ ලොවක්‌ මවයි මනා
සත්තකින්ම දෙවි දුවක්ද සැංගෙනා..

රොන්‌ පොදක්‌ වෙන්නම්‌
හිනැහෙන මල්‌ මිටක්‌ මැද්දේ..
රන්‌ පතක්‌ වෙන්නම්‌
දිදුලන විල්‌ තෙරක්‌ මැද්දේ..
නිම්නයක්‌ වෙන්නම්‌
සුවදෙන කඳු පෙළක්‌ මැද්දේ..
පෙම්වතෙක්‌ වෙන්නම්‌
සනසන නිල්‌ දෙනෙත්‌ මැද්දේ..

සාගරේ කළඹා
මුතු ඇට මාලයක්‌ තනනා
පාවෙලා යමිනා
තරුකැට පේළියක්‌ ගෙනෙනා
සැනසෙනා ලෙසිනා
සඳ මත මල්‌ උයන්‌ මවනා
යම්‌ දිනක්‌ ලැබෙනා
ඔබ මට ආදරෙයි කියනා

රොන්‌ පොදක්‌ වෙන්නම්‌
හිනැහෙන මල්‌ මිටක්‌ මැද්දේ..
රන්‌ පතක්‌ වෙන්නම්‌
දිදුලන විල්‌ තෙරක්‌ මැද්දේ..
නිම්නයක්‌ වෙන්නම්‌
සුවදෙන කඳු පෙළක්‌ මැද්දේ..
පෙම්වතෙක්‌ වෙන්නම්‌
සනසන නිල්‌ දෙනෙත්‌ මැද්දේ..

රොන්‌ පොදක්‌ වෙන්නම්‌
හිනැහෙන මල්‌ මිටක්‌ මැද්දේ..
රන්‌ පතක්‌ වෙන්නම්‌
දිදුලන විල්‌ තෙරක්‌ මැද්දේ..
නිම්නයක්‌ වෙන්නම්‌
සුවදෙන කඳු පෙළක්‌ මැද්දේ..
පෙම්වතෙක්‌ වෙන්නම්‌
සනසන නිල්‌ දෙනෙත්‌ මැද්දේ..

නාන නා නා නා..
නන නාන තානා නා..
නාන නා නා නා...

Video thumbnail