සැනසෙන්‌ නැලවෙන්න සුදෝ

sanasen nalawenna sudo

Athula Adikari
සැනසෙන්‌ නැලවෙන්න සුදෝ Lyrics

සැනසෙන්‌.. නැලවෙන්න සුදෝ
සැනසෙන්‌.. නැලවෙන්න සුදෝ
රස කර ගී.. ගයන වෙලේ
රස කර ගී.. ගයන වෙලේ
සැනසෙන්‌.. නැලවෙන්න සුදෝ..

කොවුලන්ගේ ගී.. අසාලා..
නිදියයි සිහින බලාලා..

කොවුලන්ගේ ගී.. අසාලා..
නිදියයි සිහින බලාලා..
රස කර ගී.. ගයන වෙලේ
රස කර ගී.. ගයන වෙලේ
සැනසෙන්‌.. නැලවෙන්න සුදෝ..

ලලල ලල්ලල ලලල ලල්ලල ලලල්ලා
ලලල ලල්ලල ලලල ලල්ලල ලලල්ලා
ලලල ලල්ලල ලලල ලල්ලල ලලල්ලා
ලලල ලල්ලල ලලල ලල්ලල ලලල්ලා

මදනල හෙමිහිට හමලා..
තුරු ලිය ටික ටික සොලවා...

මදනල හෙමිහිට හමලා..
තුරු ලිය ටික ටික සොලවා..
රස කර ගී.. ගයන වෙලේ
රස කර ගී.. ගයන වෙලේ
සැනසෙන්‌.. නැලවෙන්න සුදෝ..

සැනසෙන්‌.. නැලවෙන්න සුදෝ..
රස කර ගී.. ගයන වෙලේ
රස කර ගී.. ගයන වෙලේ
රස කර ගී.. ගයන වෙලේ
රස කර ගී... ගයන වෙලේ...

Video thumbnail