ඇස් පියන් දිගේ ආ ආදරේ..
මගෙ දෙතොල් පුරා තෙමා ගියේ..
රස හැඟුම් පිරි එන යෞවනේ...
ඔබ ළඟයි නැවතුනේ....
හංගලා කොන් තියම්ද බැහැ අනේ..
මා හැඟුම් කඩා හැලේ.....
කොනේ යන්නද මා.. ඔය දෑසින් දැන් මිදීලා
කෙසේ යන්නද මා.. ඔය දෑසින් වෙන්වීලා
ගතම විඳිනා සිහිනේ.. නෑ සීමා....
නුරා ගින්නේ යයි අළු වීලා..
කොහේ යන්නද මා.. ඔය දෑසින් දැන් මිදීලා...
කෙසේ යන්නද මා.. ඔය දෑසින් වෙන්වීලා...
ළය පුරා දුවයි ආලිංගනේ.....
මගෙ පැතුම් ඔහේ වශී වුණේ.....
කන් පෙති දිගේ රස මන්තරේ..
හිත උමතු කළා වාගේ..
හංගලා කොන් තියමිද බැහැ අනේ..
මා හැඟුම් කඩා හැලේ..
කොනේ යන්නද මා.. ඔය දෑසින් දැන් මිදීලා
කෙසේ යන්නද මා.. ඔය දෑසින් වෙන්වීලා
ගතම විඳිනා සිහිනේ.. නෑ සීමා
නුරා ගින්නේ යයි අළු වීලා..
කොනේ යන්නද මා..
කෙසේ යන්නද මා.. ඔය දෑසින් වෙන්වීලා..
ගතම විඳිනා සිහිනේ.. නෑ සීමා
නුරා ගින්නේ යයි අළු වීලා...