Awasana mohotha mage porakaya dasa mane

Awasana mohotha mage porakaya dasa mane

Bachi Susan
Awasana mohotha mage porakaya dasa mane Lyrics

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවි රූපේ.. ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවඳ අම්මේ

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවි රූපේ.. ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවඳ අම්මේ

පොඩි කාලේ වීදි අතරේ.. සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනීලා පාරේ.. මඩ වතුර බීවා
ගලන ලේ.. කිරී උනේ.. නොමැති දෝ.. ඔබේ ළයේ..
මා ඔබේ.. පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ....

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවි රූපේ.. ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ...
දැනෙයි ඔබේ සුවඳ අම්මේ..

මේ කෲර ලෝක තලයේ.. නොමිනිසුන්‌ සමගින්‌.. ඇසුරේ
ගෙවු නිසයි මාගේ ජීවේ.. මේ ලෙසින්‌ අඳුරේ
මධු විතින්‌.. මත්‌ වෙලා.. කෙලෙසුවා.. මිනි මරා..
ගැලවිලා.. එන්න බෑනේ අම්මේ...
අඳුරු වීලා මඟෙ ලෝකේ.....

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවි රූපේ.. ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ...
දැනෙයි ඔබේ සුවඳ අම්මේ
අඳුරු වීලා මඟෙ ලෝකේ....
අඳුරු වීලා මඟෙ ලෝකේ.....

Video thumbnail