Hama deyak pene eka deyak wage Lyrics
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ.. මහා මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව.. ගුවන් තලේ
මම සෙමින් සෙමින් එමී..
නිසන්සලේ
(ඔහොහෝ.. ඕහොහෝ.. ඔහොහෝ.. හෝ..හෝ..
ඔහොහෝ.. ඕහොහෝ.. ඔහොහෝ.. හෝ..හෝ..)
මල් පිපෙන මහා කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්..
තරු ගිලින.. කළු කුහර වුව
පිරිනමයි මිතුදම්... පිරිනමයි මිතුදම්..
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිමි සෙනේ.. මහා මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව.. ගුවන් තලේ
මම සෙමින් සෙමින් එමී..
ඔහොහෝ.. ඕහොහෝ.. හෝ.. හෝ.. හෝ..
හෝ.. හොහො..හෝ..
භව සසර අතරමග සිටියෙමි
ඔබ ලබන උරුම හැම සතුවෙමි
රළු සරින්.. පැමිණියද...
ඔබම වේ මට සැනසුම්...
මට සැනසුම්..
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ.. මහා මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව.. ගුවන් තලේ
මම සෙමින් සෙමින්... එමී..
නිසන්සලේ...