හිත හිරි වැටුණා දෝ ඇස්‌ දෙක දැකලා

Hitha hiri watunado as deka dakala

Bachi Susan
හිත හිරි වැටුණා දෝ ඇස්‌ දෙක දැකලා Lyrics

හිත හිරි වැටුණා දෝ..
ඇස්‌ දෙක දැකලා..
එවන්නද ආදරේ...
සුසුමක තියලා..

වේදනා හිතේ තියා.. රෑ පුරා හඬා..
සාගරේ එහා ඉඳන්‌.. ආදරේ කළා..
නිම්‌ හිම්‌ නොවූ.. ආදරේ හීන සිතුවම්‌ කළා..
හැඟුම්‌ පහසින්‌ රහසක්‌ කීවා..

හිත හිරි වැටුණා දෝ..
ඇස්‌ දෙක දැකලා..
එවන්නද ආදරේ..
සුසුමක තියලා..

ඈත ඈත අම්බරේ.. පාවෙලා ගියත්‌..
ආදරේ චෙනස්‌ නොවේ.. ජීවිතේ ගියත්‌..
නිම්‌ හිමි නොවූ.. ආදරේ හීන සිතුවම්‌ කළා..
හැඟුම්‌ පහසින්‌ රහසක්‌ කීචා..

හිත හිරි වැටුණා දෝ..
ඇස්‌ දෙක දැකලා..
එවන්නද ආදරේ..
සුසුමක තියලා..

හිත හිරි වැටුණා දෝ..
ඇස්‌ දෙක දැකලා..
එවන්නද ආදරේ..
සුසුමක තියලා..

එවන්නද ආදරේ..
සුසුමක තියලා..

එවන්නද ආදරේ..
සුසුමක තියලා...

Video thumbnail