මං දමා.. ඔබ එදා.. මගෙ හිතින්.. නික්මිලා..
හැංගිලා.. ඇයි ඔයා.. ආදරේ.. හැර දමා..
ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
නෙතු හොර රහසේ පිස දැම්මේ මා
මගෙ හිතින්.. වෙන් වෙන්න කාරණා.. තාම දන්නෑනේ මා..
ඔබ එනකල් තනියෙන් ඉඳලා
හිත හොඳටම අද මුළා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා
යනවද හිත හදලා..
කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ.. දුක නිවී හදවතේ..
ආයෙමත් ඒවි නම් නෑ තවත් මේ වගේ.. තනිකමක් හිමිවුණේ. .
ලොවෙන් හොරා.. වහන් වෙලා.. විඳින්නම් දුක මෙසේ..
මගහැර යන්න ඇයි පෙම් කළේ..
ඔබ එනකල් තනියෙන් ඉඳලා
හිත හොඳටම අද මුළා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා
යනවද හිත හදලා..
ඔබ මගේ කී ලෙසින් යළි ඇවිත් මා සොයා.. හිස තියා පපුතුරේ..
පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී.. සැනසුමයි ජීවිතේ..
ඔබෙන් එහා.. හෙටක් නොයා.. ඉඳින්නම් පණ මගේ..
මට පවසන්න ඇයි හැර ගියේ..
ඔබ එනකල් තනියෙන් ඉඳලා
හිත හොඳටම අද මුළා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා
යනවද හිත හදලා..