සතුට මාගේ රැගෙන ඔබ දැන්‌

sathuta mage ragena oba dan

Bachi Susan
සතුට මාගේ රැගෙන ඔබ දැන්‌ Lyrics

ඔ ඕ.. ඹ ඔ ඕ ඹ ඔ ඕ..

සතුට මාගේ.. රැගෙන ඔබ දැන්‌.. ඉන්න සතුටින්‌ ලොවේ..
නිතර නිබුණේ.. සැකය ඔබගේ.. මා නොවේ බොරු කළේ..
ජීවිතෙයි.. ආදරෙයි.. පටලගෙන අඳුරේ..
හැර ගියේ ඔබනේ..

වචනයෙන්‌ ඔබේ.. කල ආදරේ.. හැබැහින්‌ මයි සිතා..
අපෙ ආදරේ.. වෙනුවෙන්‌ මගේ.. හැම දේ කැප කළා..
ළංවුණේ.. හිත මගේ.. රිදවා රවටා යන්නදෝ..

සතුට මාගේ.. රැගෙන ඔබ දැන්‌.. ඉන්න සතුටින්‌ ලොවේ..
නිතර නිබුණේ.. සැකය ඔබගේ.. මා නොවේ බොරු කළේ..
ජීවිතෙයි.. ආදරෙයි... පටලගෙන අඳුරේ..
හැර ගියේ ඔබනේ..

වෙනසක්‌ නොවේ.. මතුදා ඔබේ.. මතකයේ නැවතිලා..
තනියෙන්‌ මගේ.. දෙනුවන්‌ ඔබේ.. පියවී යයි සදා..
ඒ දිනේ.. ළඟ මගේ.. මොහොතක්‌ ඇවිදින්‌ යනවාදෝ..

සතුට මාගේ.. රැගෙන ඔබ දැන්‌.. ඉන්න සතුටින්‌ ලොවේ..
නිතර නිබුණේ.. සැකය ඔබගේ.. මා නොවේ බොරු කළේ..
ජීවිතෙයි.. ආදරෙයි... පටලගෙන අඳුරේ..
හැර ගියේ ඔබනේ..

හැර ගියේ ඔබනේ..

ඔ ඕ.. ඹ ඔ ඕ ඹ ඔ ඕ..

Video thumbnail