කඳුළු පිසදාලන සඟවාලන

kandulu pisadalana sangawalana

Bandara Athauda
කඳුළු පිසදාලන සඟවාලන Lyrics

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී ..
සතුටු කඳුළු පිපේ
මල්‌ යායක සිත්‌ යා කල නුඹ මගේ දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

අරුණ ගලන පැයේ
නෙත්‌ මානෙන්‌ ඉගිලී යන නුඹමය රාත්‍රී ..
සිතට තනිය නොදී
තුන්තිස්‌ පෑ මල්‌ යහනට වැඩපන්‌ දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

Video thumbnail