කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ

kasthuri suwandaki saththakinma oba

Bathiya And Santhush(B & S)
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ Lyrics

කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ
සුළඟ විසින්‌ ගෙන හැලලූ
ඉස්සර සුසුමක සුවඳ මතක්‌ කර
මා හද මැදටම හෙලපු
සපුමල්‌ සරසන රම්‍ය වසන්තය
නිම නොවෙනා ලෙස තනපු
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ
කවුරුද ඔබ මා නොදුටු

මට තමා ඒ වසන්තය නම්‌
ඔබ කරා ළං වු
හැංගිලා හෝ පහව ඉන්නයි
මං බලා ඉන්නේ

මට තමා ඒ වසන්තය නම්‌
ඔබ කරා ළං වු
හැංගිලා හෝ පහව ඉන්නයි
මං බලා ඉන්නේ

ගිම්හානේ වාගේ පාළුයි
කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස්‌ හදෙහි මතු වු
ලක්කාරයා ඔබලු

ගිම්හානේ වාගේ පාළුයි
කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස්‌ හදෙහි මතු වු
ලක්කාරයා ඔබලු

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා
ඉස්සර සුසුමට සුවඳ පොදක්‌ දී ඔබ හට මා එව්වා
සපුමල්‌ වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උණුසුම ලව්වා
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා

කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ
සුළඟ විසින්‌ ගෙන හැලලූ
ඉස්සර සුසුමක සුවඳ මතක්‌ කර
මා හද මැදටම හෙලපු
සපුමල්‌ සරසන රම්‍ය වසන්තය
නිම නොවෙනා ලෙස තනපු
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ
කවුරුද ඔබ මා නොදුටු

මට තමා ඒ වසන්තය නම්‌
ඔබ කරා ළං වු
හැංගිලා හෝ පහව ඉන්නයි
මං බලා ඉන්නේ

මට තමා ඒ වසන්තය නම්‌
ඔබ කරා ළං වු
හැංගිලා හෝ පහව ඉන්නයි
මං බලා ඉන්නේ

I want to beat you
Baby don't you sit back
You got the right moves
I think you own that
Every time I look at you
You got me going hypnotic
My little black book
Got your name tripledot it
You be ma sugar daddy
I know you working right
I'm gonna bring you down
To leave in the moonlight
So what you wear
For core get chill
Cause I am be your little angel
Will benefit

මල්යාය වාගේ උමතු
අනුරාගී හැඟුමක මියුරු
විඳගන්න මං ලුහුබැඳපු
මනමාලයා ඔබලු

මල්යාය වාගේ උමතු
අනුරාගී හැඟුමක මියුරු
විඳගන්න මා ලුහුබැඳපු
මනමාලයා ඔබලු

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා
ඉස්සර සුසුමට සුවඳ පොදක්‌ දී ඔබ හට මා එව්වා
සපුමල්‌ වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උණුසුම ලව්වා
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා

කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ
සුළඟ විසින්‌ ගෙන හැලලූ
ඉස්සර සුසුමක සුවඳ මතක්‌ කර
මා හද මැදටම හෙලපු
සපුමල්‌ සරසන රම්‍ය වසන්තය
නිම නොවෙනා ලෙස තනපු
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ
කවුරුද ඔබ මා නොදුටු

Video thumbnail