මගෙ සිහිනේ ඔබයි..
මගෙ සිහිනේ ඔබයි..
තනි යහනේ නොවෙයි..
ආදරයේ...
හද උණුසුම ඔබයි..
ඔබෙ සෙනෙහෙ මගෙයි..
ඔබෙ සෙනෙහෙ මගෙයි..
තනි යහනේ නොවෙයි..
ආදරයේ..
ඔබ මුතුලැල් වටී..
මල් පැන් පොදක්..
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ...
මල් පැන් පොදක්..
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ...
නෙළුමක්.. නෙළුමක් අරන්..
මගෙ සිහිනේ ඔබයි..
ඔබෙ සෙනෙහෙ මගෙයි..
තනි යහනේ නොවෙයි..
ආදරයේ...
හද උණුසුම ඔබයි..
ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතින් ආදරෙයි නම්
බොහෝමයි හැඟුම්..
ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතින් ආදරෙයි නම්
බොහෝමයි හැඟුම්..
අහසක්.. අහසක් තරම්..
මල් පැන් පොදක්..
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ...
ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතින් ආදරෙයි නම්
බොහෝමයි හැඟුම්..
මල් පැන් පොදක්..
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ...
ඔබගෙන් තරම්
ලැබූ පෙම්වදන්
ඉතින් ආදරෙයි නම්
බොහෝමයි හැඟුම්..
මල් පැන් පොදක්...