සිහින ලොවේ මිහිර මැවු මාලී

sihina lowe mihira mawu mali

CT Fernando
සිහින ලොවේ මිහිර මැවු මාලී Lyrics

සිහින ලොවේ මිහිර මැවු මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ..

සිහින ලොවේ මිහිර මැවු මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ..

මගෙ සෝක සුසුම්‌ පාවේ
රස සිහින පැතුම්‌ හාවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ. .

පෙම්‌ මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන්‌ බවයි පෙනෙන්නේ..

කවියන්ගෙ අමර ලෝකේ
රස දෙමින්‌ නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ..

මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල්‌ කුමාරී මා ප්‍රියාවී..

මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල්‌ කුමාරී මා ප්‍රියාවී..

සිහින ලොවේ මිහිර මැවු මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ..

සිහින ලොවේ මිහිර මැවු මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ..

මගෙ සෝක සුසුම්‌ පාවේ
රස සිහින පැතුම්‌ හාවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ. .

ඒ මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන්‌ බවයි පෙනෙන්නේ..

කවියන්ගෙ අමර ලෝකේ
රස දෙමින්‌ නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ..

මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල්‌ කුමාරී මා ප්‍රියාවී..

මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල්‌ කුමාරී මා ප්‍රියාවී..

සිහින ලොවේ මිහිර මැවු මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ..

සිහින ලොවේ මිහිර මැවු මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ..

Video thumbnail