මගෙ ආදරෙ මදි උනාද

mage adare madi unada re ahase tharu

Centigradz
මගෙ ආදරෙ මදි උනාද Lyrics

තෙන තෙන තෙන තෙනෙනා..
නා තෙන තෙන ඉතනෙනා..
තෙන තෙන තෙන තෙනෙනා..
තෙනෙනා..

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගෙ ආදරෙ මදි උනාද..

ඉඟ නෙරියෙ රැලි හදාපු
සවන්‌ පතට තෝඩු දාපු
ඔය දෙතොලට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද..

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම්‌ පුරාපු
මගෙ ආදරෙ මදි උනාද..

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම්‌ පුරාපු
මගෙ ආදරෙ මදි උනාද..

තන තම්දන තාන තනා..
තම්දෙනා තාන තනා..
තෙන තම්දෙන තම්දෙන තනා..
තම්දෙනා තාන තනා..

තන තම්දන තම්දෙන තනා..
තනෙනා තාන තනා..
තෙන තම්දෙන තම්දෙන තනා..
තම්දෙනා තාන තනා..

තෙනතේ තෙන තෙනෙනා..

තෙන තෙන තෙන තෙනෙනා..

මගෙ හිස නුඹ අත තියාන මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැනිවුණාම මං ජීවත්‌ වී හිඳීද
මගෙ හිස නුඹ අත තියාන මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැනිවුණාම මං ජීවත්‌ වී හිඳීද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම්‌ පුරාපු
මගෙ ආදරෙ මදි උනාද..

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම්‌ පුරාපු
මගෙ ආදරෙ මදි උනාද..

තන තම්දන තාන තනා..
තම්දෙනා තාන තනා..
තෙන තම්දෙන තම්දෙන තනා..
තම්දෙනා තාන තනා..

තන තම්දන තම්දෙන තනා..
තනෙනා තාන තනා..
තෙන තම්දෙන තම්දෙන තනා..
තම්දෙනා තාන තනා...

Video thumbnail