ඔබට නොහැක මගෙ සෙවණට එන්නට

obata nohaka mage sewanata mal dewata

Centigradz
ඔබට නොහැක මගෙ සෙවණට එන්නට Lyrics

හේ.. හේ.. හේ.. හේහේ.. හේ හේ හේ..
ආහ්‌.. හා හා හහා හහා..
හේ.. හේහේ හේ..
ආහ්‌.. හා හා හා..

ඔබට නොහැක.. මගෙ සෙවණට.. එන්නට..
මටද නොහැක.. මල්‌ විමන්‌.. තනන්නට..
නමුදු සොඳුරේ.. මේ සුවිසල්‌... අහස යට..
අපේ සුසුමන්‌.. හමුවෙලා.. මුමුනනු ඇත..

අතැඟිලි නොබැඳන..
හිත බැඳි සෙනෙහස..
සසර පුරා ළඟ.. ඉන්න ඇතී..
ඒ අත්‌ භවයෙත්‌..  මේ වාගෙම අපි
හමුවී වෙන්වී යන්න ඇතී..

හමුවී වෙන්වෙමු.. සසර පුරුද්දට..
එකම සඳේ.. සඳ.. එළිය දකින කොට..
ඉසුරුමුණිය.. පෙම්‌.. යුවල නොවේ.. අප..
හිනැහෙමු කඳුළැලි.. සඟවා හිත යට..

හේ.. හේ.. හේ.. හේ..
ආහ්‌.. හා හා හා...

Video thumbnail