සුළං රොදක්‌ සේ ඔබ වෙත ඇවිදින්‌

sulan rodak se oba mata himi wedo

Centigradz
සුළං රොදක්‌ සේ ඔබ වෙත ඇවිදින්‌ Lyrics

ඔබ එක්වෙනවාදෝ..

සුළං රොදක්‌ සේ ඔබ වෙත ඇවිදින්‌
ළඟින්‌ සිටින්නම්‌ සැණෙකින්‌
පහන්‌ වැටක්‌ සේ ඔබ ළඟ හිඳිමින්‌
එළිය කරන්නම්‌ සතුටින්‌

ඔබ එක්වෙනවාදෝ..
ඔබ ළංවෙනවාදෝ..
ඔබ මා සතුවේදෝ..
ඔබ මට හිමිවේදෝ..

මා දෙස බලමින්‌ පවසන්‌
ඔබ මගේම යැයි කියලා..
මා වෙත ඇවිදින්‌ මුමුණන්‌
මුළු දිවියම ඔබෙ කියලා..

ඔබ එක්වෙනවාදෝ..
ඔබ ළංවෙනවාදෝ..
ඔබ මා සතුවේදෝ..
ඔබ මට හිමිවේදෝ..

ඔබ එක්වෙනවාදෝ..
ඔබ ළංවෙනවාදෝ..
ඔබ මා සතුවේදෝ..
ඔබ මට හිමිවේදෝ..

සිහිනයකින්‌ හෝ ඔබ ළඟ රැඳෙමින්‌
ඔය නෙතූ අග දැවටෙන්නම්
ඈත අහසේ තරු අතරින්‌
ඔබ කැඳවාගෙන යන්නම්

ඔබ එක්වෙනවාදෝ..

ඔබ මා සතුවේදෝ..
ඔබ මට හිමිවේදෝ...

Video thumbnail