සුළඟ සේ පාවී Lyrics
සුළඟ සේ පාවී.. ඈ යළි යාවී..
මා යළි තනිවී.. පෙර ලෙසේ..
සුළඟ සේ පාවී.. ඈ යළි යාවී..
මා යළි තනිවී.. පෙර ලෙසේ..
පෙර දිනේ හමුවී.. රහසින් තනිවී..
කී බස් ගොළු වී.. අද මෙසේ..
ඈ.. යළි නොඒ ..
සිහිනයේ.. පෙර ලෙසේ..
මා.. තනිවෙලා..
නොසිතු සේ.. මේ රැයේ..
(Rap කොටස)
මේ.. මාවතේ..
අප එදා.. හමුවෙලා..
ඒ.. කී කතා..
බොඳවෙලා.. වියැකිලා ..
සුළඟ සේ පාවී.. ඈ යළි යාවී..
මා යළි තනිවී.. පෙර ලෙසේ..
පෙර දිනේ හමුවී.. රහසින් තනිවී..
කී බස් ගොළු වී.. අද මෙසේ..
සුළඟ සේ පාවී.. ඈ යළි යාවී..
මා යළි තනිවී.. පෙර ලෙසේ..
පෙර දිනේ හමුවී.. රහසින් තනිවී..
කී බස් ගොළු වී.. අද මෙසේ...