තනි රැක්ක තනි රෝස(නිල්‌ සඳ මඩල)

thani rakka thani rosa nil sanda madala

Centigradz
තනි රැක්ක තනි රෝස(නිල්‌ සඳ මඩල) Lyrics

තනි රැක්ක තනි රෝස මල්‌ කල්පනා..
විහිදෙන්න පොපියද්දි සුවඳක්‌ වෙලා..
නෙත්‌ එක්ක හුවමාරු කල දුක්‌ කතා..
හිත්‌ දෙකක හැප්පෙද්දි එක හිතක්‌ වෙලා..

කන්තාරුවක රිද්මේ රැඳී..
ගී පිරිතක්‌ විඳී ජීවිතේ..
නිල්‌ සඳ මඩලේ පලසේ එබේ..
ඔබෙ ආදරය පින්තාරුවේ ..

කන්තාරුවක රිද්මේ රැඳී...
ගී පිරිතක්‌ විඳී ජීවිතේ..

ඔබෙ ආදරය පින්තාරුවේ..

ඔබ නිදනා තූරු පපුතුරේ..
සුවඳ එබෙයි සුසුමට මගේ..
කඳුළෙන්‌ කඳුළට ජීවිතේ..
හුස්ම වැටෙයි පරමාදරේ..

ඔබ නිදනා තුරු පපුතුරේ..
සුවඳ එබෙයි සුසුමට මගේ..
කඳුළෙන්‌ කඳුළට ජීවිතේ..
හුස්ම වැටෙයි පරමාදරේ..

නිල්‌ සඳ මඩලේ...

Video thumbnail