උපන්දිනය අද ඔබගේ..
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැඳුණු දහසක් දේ..
පවසමි මේ ගීයෙන් රහසේ
උපන්දිනය අද ඔබගේ..
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ..
රැඳි මල් පොකුරයි මේ මාගේ
Happy Birthday to you..
Happy Birthday to you..
Happy Birthday to you..
Happy Birthday to you..
හිතේ ඇඳී ඇති.. මගේ ආදරියේ
සෙනේහයෙන් මා.. උමතු කළා..
දහස් පැතුම් මා.. හදේ දරාගෙන
ඔබේ ආදරේ.. අයදිනවා..
උපන්දිනය අද ඔබගේ..
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැඳුණු දහසක් දේ..
පවසමි මේ ගීයෙන් රහසේ
උපන්දිනය අද ඔබගේ..
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ..
රැඳි මල් පොකුරයි මේ මාගේ
Happy Birthday to you..
Happy Birthday to you..
Happy Birthday to you....
හදේ පැතුම් පොදි.. උහුලන්නට බැරි
තරමට මා සිත.. සසල වෙලා..
ඉතින් ඇවිත් සිත.. අරන් යන්න මගේ
හුස්ම පොදත් හිමි.. ඔබට නිසා..
උපන්දිනය අද ඔබගේ..
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැඳුණු දහසක් දේ..
පවසමි මේ ගීයෙන් රහසේ
උපන්දිනය අද ඔබගේ..
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ..
රැඳි මල් පොකුරයි මේ මාගේ