බුදුන්‌ දැක නිවන්‌ දකින්න

budun daka niwan dakinna

Chamara Weerasinghe
බුදුන්‌ දැක නිවන්‌ දකින්න Lyrics

බුදුන්‌ දැක නිවන්‌ දකින්න මේ සංසාංරේ..
අපි ඇසු බණ මදි වුණාද මේ ධම් දීපේ..
සිල්‌ ගත්තා පින්‌ කෙරුවා දිවා රෑ දෙකේ..
අතරමං වුණේ කොහොමද අපේ ජීවිනේ..
අපේ ජීවිතේ..

සාදුකාරේ දී ගිය ගිය පන්සල්‌ ගානේ..
පැතුවා හැමදා පේවි අපි නිර් වාණේ ..
දැහැමි සිතින්‌ පහන්‌ තියා මහ බෝ සෙවණේ...
වැඳ වැටුණා ගාථා කියා අපි තුන්‌ සරණේ..

බුදුන්‌ දැක නිවන්‌ දකින්න මේ සංසාංරේ..
අපි ඇසු බණ මදි වුණාද මේ ධම් දීපේ..
සිල්‌ ගත්තා පින්‌ කෙරුවා දිවා රෑ දෙකේ..
අතරමං වුණේ කොහොමද අපේ ජීවිනේ..
අපේ ජීවිතේ..

භාර භාර වී වැඳ වැඳ අටමස්ථානේ..
කරුණා කෙරුවා පේවී මුණි සිරිපාදේ..
සැදැහැ සිතින්‌ නිවන්‌ පතා දළඳා මැදුරේ..
මල්‌ පිදුවා ගාථා කියා අපි තූන්‌ සරණේ..

බුදුන්‌ දැක නිවන්‌ දකින්න මේ සංසාංරේ..
අපි ඇසු බණ මදි වුණාද මේ ධම් දීපේ..
සිල්‌ ගත්තා පින්‌ කෙරුවා දිවා රෑ දෙකේ..
අතරමං වුණේ කොහොමද අපේ ජීවිනේ..
අපේ ජීවිතේ..

Video thumbnail