දිවියම වාගේ.. දිය කර ප්‍රාණේ..
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ. . සුරිඳුනි මාගේ..
දෙවියෝ මගෙ ආදර තාත්තයි..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..
දිව රෑ දෙකේ.. වෙළිලා දුකේ..
සැනසීම දන් දී ඔබේ..
දරුවන් නිසා.. විඳිනා සොවේ..
දෙවියන්ද පුදුමෙන් සැලේ..
මේ සංසාරේ.. පිං වැස්සාවේ
වඳිමී.. සැමදා රජුනේ..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..
සිතුසේ නොබී.. සිතුසේ නොකා..
දරුවන්ට දුන්නා සුවේ..
බෝසත් ගුණේ. . පුරනා නිසා..
නිවනින්ම සැනසුම් ලැබේ..
මේ සංසාරේ.. පිං වැස්සාවේ
වඳිමී.. සැමදා රජුනේ..
දිවියම වාගේ.. දිය කර ප්‍රාණේ..
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ. . සුරිඳුනි මාගේ..
දෙවියෝ මගෙ ආදර තාත්තයි..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...