මදුනාගල අහසේ දඟ කරනා

madunagala ahase danga karana

Chamara Weerasinghe
මදුනාගල අහසේ දඟ කරනා Lyrics

මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න

මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
හැන්දෑවක මුණගැහෙන්න

දහවල දූවිල්ලෙන්‌ රතු වුණ දෙනුවන්‌ නිවෙන්න

දහවල දූවිල්ලෙන්‌ රතු වුණ දෙනුවන්‌ නිවෙන්න
ආදරයේ සෙනේ දියෙන්‌
මැලවුණු හදවත තෙමන්න
මැලවුණු හදවත තෙමන්න

මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න

මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
හැන්දෑවක මුණගැහෙන්න

කිරි බැබලෙන සඳපානේ මට චුට්ටක්‌ හිනාවෙන්න

කිරි බැබලෙන සඳපානේ මට චුට්ටක්‌ හිනාවෙන්න
නිවාඩුවක්‌ ලැබුණු ගමන්‌ මැණික මගේ ගමට එන්න
මැණික මගේ ගමට එන්න

මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න

මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න
හැන්දෑවක මුණගැහෙන්න

Video thumbnail