ඔය සුසුම්‌ පවන්‌ වැදී

oya susum pawan wadi

Chamara Weerasinghe
ඔය සුසුම්‌ පවන්‌ වැදී Lyrics

ඔය සුසුම්‌ පවන්‌ වැදී
නෙතු පියන්‌ සැලේ රිදී

ඔය සුසුම්‌ පවන්‌ වැදී
නෙතු පියන්‌ සැලේ රිදී
ඔබ ගොළුයි හිතත්‌ නිදී
ඔබව තාම මටද හිමී
ඔබව තාම මටද හිමී

මිරිඟුවක්‌ සොයා ගිහින්‌
හිත ගිලන්‌ උනා තමයි
මිරිඟුවක්‌ සොයා ගිහින්‌
හිත ගිලන්‌ උනා තමයි
හිමි නැතත්‌ ඔයා ඉතින්‌
මම තවත්‌ ඔබේ ළඟයි
මම තවත්‌ ඔබේ ළඟයි

ඔය සුසුම්‌ පවන්‌ වැදී
නෙතු පියන්‌ සැලේ රිදී
ඔබ ගොළුයි හිතත්‌ නිදී
ඔබව තාම මටද හිමී
ඔබව තාම මටද හිමී

ඔය හිතින්‌ පිදු පෙමින්‌
ඇත දහස්‌ ගණන්‌ පැතුම්‌
ඔය හිතින්‌ පිදු පෙමින්‌
ඇත දහස්‌ ගණන්‌ පැතුම්‌
ඔබ ගියත්‌ මගේ ළඟින්‌
මගෙ හිතත්‌ යන්න අරන්‌
මගෙ හිතත්‌ යන්න අරන්‌

ඔය සුසුම්‌ පවන්‌ වැදී
නෙතු පියන්‌ සැලේ රිදී

ඔය සුසුම්‌ පවන්‌ වැදී
නෙතු පියන්‌ සැලේ රිදී
ඔබ ගොළුයි හිතත්‌ නිදී
ඔබව තාම මටද හිමී
ඔබව තාම මටද හිමී

Video thumbnail