ප්‍රේමය පුදදී අවසානයි

premaya puda di awasanai

Chamara Weerasinghe
ප්‍රේමය පුදදී අවසානයි Lyrics

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න..
තහනම්‌ සෙවණෙන්‌ යන්න..

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම්‌ සෙවණේ ඉන්න
තව මොහොතක්‌ ඉඩ දෙන්න

එක වදනක්‌ පවසන්නම්‌
එය හදවත හඬවයි නම්‌

එක වදනක්‌ පවසන්නම්‌
එය හදවත හඬවයි නම්‌
මා වෙනුවෙන්‌ නොහඬන්න
පීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම්‌ නම්‌ බෑ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න..
තහනම්‌ සෙවණෙන්‌ යන්න..

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම්‌ සෙවණේ ඉන්න
තව මොහොතක්‌ ඉඩ දෙන්න

ආදරයක්‌ තියෙනවා නම්‌
දෙනෙතින්‌ පිළිතුරු දෙන්නම්‌

ආදරයක්‌ තියෙනවා නම්‌
දෙනෙතින්‌ පිළිතුරු දෙන්නම්‌
මට නොපෙනී පිටවෙන්න
නොහඳුන කෙනෙකුන්‌ වෙන්න
ගත ගෙන යන්නම්‌ දුරක
සිත නම්‌ බෑ ගෙන යන්න

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න..
තහනම්‌ සෙවණෙන්‌ යන්න..

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම්‌ සෙවණේ ඉන්න
තච මොහොතක්‌ ඉඩ දෙන්න

Video thumbnail