සඳට සඳ එළියට Lyrics
සඳට සඳ එළියට..
මලට මල් පොකුරට..
කවියෝ කවි ලීවට..
වෙනස් වේවිද
මේ මිනිසුන්ගේ සිත..
මේ මිනිසුන්ගේ සිත..
උමතුවෙන් මත් වෙලා..
රාගයට ලොල් වෙලා..
මනස වීදෝ මුලා..
සුමුදු මල් පරවෙලා..
සුමුදු මල් පරවෙලා..
අඳුර ලොව රජ වෙලා..
මිනිස් සිත ගොළු වෙලා..
විශ්වයම වී මුලා..
දහම ඇත සැඟවිලා..
දහම ඇත සැඟවිලා...
සඳට සඳ එළියට..
මලට මල් පොකුරට..
කවියෝ කවි ලීවට..
වෙනස් වේවිද
මේ මිනිසුන්ගේ සිත..
මේ මිනිසුන්ගේ සිත...