සිතින්‌ විතරක්‌ පෙම්‌ කරන්නම්‌

sithin witharak pem karannam

Chamara Weerasinghe
සිතින්‌ විතරක්‌ පෙම්‌ කරන්නම්‌ Lyrics

සිතින්‌ විතරක්‌.. පෙම්‌ කරන්නම්‌
දුරින්‌ හිඳ ඔබ.. දෙස බලන්නම්‌

ළංව ඉන්නට බෑ ඔබේ...
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..

නිසල නෙතින්‌ ඔබ මදෙස බලා හිඳී..
දෙතොල්‌ ඔබගේ.. මදහසින්‌ සැරසේ..
දෙනෙත්‌ ඔබ වෙත.. පා කරනු බෑ
දෙතොල්‌ සිනහා.. මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..

සිතින්‌ විතරක්‌.. පෙම්‌ කරන්නම්‌
දුරින්‌ හිඳ ඔබ.. දෙස බලන්නම්‌

ළංව ඉන්නට බෑ ඔබේ..
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..

සසල වුණත්‌ මගේ සිතිවිලි ඔබ ළඟ..
නිසල කරන්‌ මම.. ඉන්නම්‌ සෑම දින..
කාත්‌ කවුරුවත්‌ නොමැති මා හට
ඔබත්‌ අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..

සිතින්‌ විතරක්‌.. පෙම්‌ කරන්නම්‌
දුරින්‌ හිඳ ඔබ.. දෙස බලන්නම්‌

ළංව ඉන්නට බෑ ඔබේ..
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..

Video thumbnail