සුදු රළ ගල්‌ කුළ මත

sudu rala gal kula matha

Chamara Weerasinghe
සුදු රළ ගල්‌ කුළ මත Lyrics

සුදු රළ ගල්‌ කුළ මත හැපි හැපි පෙම්‌ බැන්ද..
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..

මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
පීවිතයට මට අමතක නොවෙයි කිරින්ද..
නොවෙයි කිරින්ද..

මාගම්පුර වන්දනාවේ කොලොමිපුරේ සිට..
නෑ පිරිවර සමගින්‌ ඔබ පැමිණිය දවසක..

මාගම්පුර වන්දනාවේ කොලොමිපුරේ සිට..
නෑ පිරිවර සමගින්‌ ඔබ පැමිණිය දවසක..
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස්‌ දෙක..
වාඩිවෙලා ඔබ සිටිද්දි ගල්‌ තලාව උඩ..
කිරින්දේ සවසක..

සුදු රළ ගල්‌ කුළ මත හැපි හැපි පෙම්‌ බැන්ද..
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..

මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
පීවිතයට මට අමතක නොවෙයි කිරින්ද..
නොවෙයි කිරින්ද..

එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුනේ නෑ කවදාවත්‌ මට..

එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුනේ නෑ කවදාවත්‌ මට..
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..
යළි නිරතුරු ඔබ දකින්න ඉල්ලයි මගේ සිත..
කිරින්දේ එනවද..

සුදු රළ ගල්‌ කුළ මත හැපි හැපි පෙම්‌ බැන්ද..
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..

මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
පීවිතයට මට අමතක නොවෙයි කිරින්ද..
නොවෙයි කිරින්ද...

Video thumbnail