සමාවෙලා මට කියන්න

samawela mata kiyanna

Chamika Sirimanna
සමාවෙලා මට කියන්න Lyrics

සමාවෙලා මට කියන්න
බලන්න මගෙ දෑස දිහා..
කඳුළින්‌ තෙත්‌ වෙලා නැද්ද කවදාවත්ම
ඇඬෙන්න කඳුළක්‌ දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම්‌ කරන්නද..
ඔබ හට පෙම්‌ කරන්නද..

දිග කඩදහි තිත්‌ රේඛා අතරේ කැරකී
අඳ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න..
බොඳ වෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න
එවන්‌ හිතක තියේද තව පෙමක්‌ පතන්න

සමාවෙලා මට කියන්න
බලන්න මගෙ දෑස දිහා..
කඳුළින්‌ තෙත්‌ වෙලා නැද්ද කවදාවත්ම
ඇඬෙන්න කඳුළක්‌ දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම්‌ කරන්නද..
ඔබ හට පෙම්‌ කරන්නද..

එපා වෙලා වගේ ඉන්නේ තරහ ගිහින්ද
නිම වුණාද පැරණි සිහින තනි යහන්‌ වල..
සුවය විඳින සුපෙම්වතුන්‌ දැකලම නැද්ද
සත්තකින්ම පෙම්‌ කරන්න දන්නෙම නැද්ද

සමාවෙලා මට කියන්න
බලන්න මගෙ දෑස දිහා..
කඳුළින්‌ තෙත්‌ වෙලා නැද්ද කවදාවත්ම
ඇඬෙන්න කඳුළක්‌ දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම්‌ කරන්නද..
ඔබ හට පෙම්‌ කරන්නද..

Video thumbnail