ප්‍රේමය ලොව හැම තැනම ඇතී

premaya lowa hama thanama athi

Chandana Liyanarachchi
ප්‍රේමය ලොව හැම තැනම ඇතී Lyrics

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත්‌ කිසි කෙනෙකු නැතී

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත්‌ කිසි කෙනෙකු නැතී

විල්තෙර දිය යට දියඹුන්‌ නගනා
ප්‍රේමයේ දිය උල්පත නිසලයි
සියපත විල මත පුබුදන මුත්‌ යස
උල්පත හැමදාමත්‌ නිසලයි
ප්‍රේමය හැමදාමත්‌ නිසලයි

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත්‌ කිසි කෙනෙකු නැතී

සුවිසල්‌ රුක් ගොමු දෙරණත රඳවන
ප්‍රේමයේ මුල්‌ පස යට සැඟවී
නන්‌ පල මල්‌ දළු පුබුදන මුත්‌ ගස
මුල්‌ රස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත්‌ කිසි කෙනෙකු නැතී

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත්‌ කිසි කෙනෙකු නැතී...

Video thumbnail