සිත පරව ගියා Lyrics
සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ
සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ
මොහොතක මා සිත පිනවයි
යළි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතුදේ නොමවේ.. පැතුම් මැවේ
සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ
වසන්තයක් යළි ඒදෝ
කතරක මා තනිවේදෝ
මසිත සොරාගෙන වෙන්වී නොයන්න
දුකෙහී සැපෙහී.. මා ඉන්නම්
සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ
සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ
ඔබ හඳුනා ගනු කෙලෙසේ
ඔබ හඳුනා ගනු කෙලෙසේ
ඔබ හඳුනා ගනු කෙලෙසේ...