සුවඳ මට දී පාට තැවරූ

suwanda mata dee pata thawaru

Chandana Liyanarachchi
සුවඳ මට දී පාට තැවරූ Lyrics

සුවඳ මට දී පාට තැවරූ
මල අරන්‌ පිටවී
මා රැවටුවා මලවී
ඒ මලත්‌ මැලවී
ආදරේ මල ආයෙමත්‌ පරවී..
සුවඳ මට දී..

කුරුළු ගීතය වී
පෙම්‌ ස්වරය මට ඇසුනී
කුරුළු ස්වර ගොළු වී
මිහිමතේ තුරු කඩා වැටුණී

සුවඳ මට දී පාට තැවරූ
මල අරන්‌ පිටවී
මා රැවටුවා මලවී
ඒ මලත්‌ මැලවී
ආදරේ මල ආයෙමත්‌ පරවී..
සුවඳ මට දී.

ගඟට නාදය වී
ඔබ ගලනවා ඇසුනී
සයුර නොම හමුවී
අතරමග සිඳෙනවා දුටිමී

සුවඳ මට දී පාට තැවරූ
මල අරන්‌ පිටවී
මා රැවටුවා මලවී
ඒ මලත්‌ මැලවී
ආදරේ මල ආයෙමත්‌ පරවී..
සුවඳ මට දී.

Video thumbnail