ඇගෙ සිනහව තහනම්‌

age sinahawa thahanam

Chandrakumara Kandanarachchi
ඇගෙ සිනහව තහනම්‌ Lyrics

ඇගෙ සිනහව තහනම්‌
ගෙදරින්‌ මට තහනම්‌
සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්‌..
චර පුරුෂයෝ දැන්‌.. මා වටලා..
යන එන හැම තැන්‌.. මුර දාලා..
යන එන හැම තැන්‌.. මුර දාලා..

යාබද නිවසේ.. ඇය ඉන්නේ..
එනමුදු ගව්වක.. දුර වැන්නේ..
එනමුදු ගව්වක.. දුර වැන්නේ..
යාබද නිවසේ.. ඇය ඉන්නේ..

පෙළපත කුලගොත.. වෙනස්‌ වෙලා..
නෑදෑ පිරිවර.. හරස්‌ වෙලා..
නෑදෑ පිරිවර.. හරස්‌ වෙලා..
පෙළපත කුලගොත.. වෙනස්‌ වෙලා..

ඇගෙ සිනහව තහනම්‌
ගෙදරින්‌ මට තහනම්‌
සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්‌..
චර පුරුෂයෝ දැන්‌.. මා වටලා..
යන එන හැම තැන්‌.. මුර දාලා..
යන එන හැම තැන්‌.. මුර දාලා..

Video thumbnail